දවුල්දෙන හිමියන්ගේ ජන්ම දිනයට මෛත්‍රීයි මහින්දයි එක්වෙති
අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (31) පැවැත්...

https://www.sathhanda.com/2015/12/blog-post_442.html
වැඩසටහන සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම පැමිණි අතර පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
ඔවුන් දෙදෙනාම ඉදිරිපෙළ අසුන් පෙළේ යාබඳ අසුන්වල හිඳගෙන සිටිති.
Related