කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්
නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ලබාගත් මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට ත...

https://www.sathhanda.com/2015/12/blog-post_45.html
නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ලබාගත් මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට තහවුරු වී තිබේ.
ඒ අනුව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්තය බලා පිටත්ව ගොස් සිටින කුසල් නැවතත් ශ්‍රී ලංකාව කැඳවීමට තිරණය කළබව ක්‍රිකට් ආයතනය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාකිස්තාන තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කරනු ලැබූ මුත්‍රා සාම්පල පරීක්ෂණයේදී කුසල්ගේ මුත්‍ර සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට තහරවුරු වී තිබේ.
Related