සතියේ වෛද්‍ය වර්ජනයක්
දිවයින පුරා රෝහල්වල ලබන සතියේ ඕනෑම දිනයක වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එකඟ වූ බව එහි ලේකම්...
https://www.sathhanda.com/2015/12/blog-post_485.html
අයවැය විවාදය අවසාන වනවිට තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලැබේ නම් සඳුදා සංගමයේ විධායක සභාව රැස් ව වැඩ වර්ජනයක් සම්බන්ධව අවසන් තීන්දුව ගන්නා බව ද ඔහු පැවසී ය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව කී වෛද්‍ය හේරත් මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙසට ඉල්ලා සංගමයේ සියල්ලන් අත්සන් කළ පෙත්සම ජනාධිපතිවරයාට භාරදුන් බව ද සඳහන් කළේ ය.


Related