දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද (20) අලුයම 5 ට පමණ මුම්බායිහි සිට පැමිණි ජෙට් ...

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද (20) අලුයම 5 ට පමණ මුම්බායිහි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියා. ඇය ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතයි.විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමගද නිශා බිස්වාල් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Related