චොකා මල්ලිට ඇප ලැබෙයි
පුද්ගල ඝාතනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇප මත නිදහස් කර තිබේ. පසුගිය ජ...

https://www.sathhanda.com/2015/12/blog-post_49.html
පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ එජාප ආධාරකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරාතුව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යන අය පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද යළි තේරී පත්විය.
Related