සිරිපාල - වෙල්ගම පාර්ලිමේන්තුවේදී පැටලෙයි (VIDEO)
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ වත්මන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වීමෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ ...

https://www.sathhanda.com/2015/12/video_10.html
පසුගිය වරසර පහ තුළ සේවකයන්ගේ EPF, ETF පවා ගෙවීමට කටයුතු කර නොමැති බවත් ලංගම බස් මගින් ලැබෙන ආදායමෙන් සේවක වැටුප් ගෙවාගැනීමට නොහැකි තත්වයක් තුළ අදායමින් ගෙවන්නට බස් ගෙනවිත් ඇති බවත් නිමල් සිරිපාල අමාත්‍යවරයා චෝදනා කළේය.
නමුත් එම චෝදනා වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ අතර එහිදී කරුණු දැක්වීමේදී උණුසුම් කාරී තත්වයක් ඇතිවිය.
Related