කුඩු කළ ඇත්දළ පුත්තලමේදී අලු වෙයි
කෙන්යාවේ ඇතුන් ඝාතනය කර ලබාගෙන තිබූ ඇත් දළ 359 ප්‍රමාණය ගාලු මුවදොර පිටියේදී විනාශ කිරීමෙන් අනතුරුව පුත්තලමට රැගෙන විත් සෙල්සියස් අංශක 2000...
 
https://www.sathhanda.com/2016/01/blog-post_120.html
කෙන්යාවේ ඇතුන් ඝාතනය කර ලබාගෙන තිබූ ඇත් දළ 359 ප්‍රමාණය ගාලු මුවදොර පිටියේදී විනාශ කිරීමෙන් අනතුරුව පුත්තලමට රැගෙන විත් සෙල්සියස් අංශක 2000 අධික උෂ්ණත්වයකින් යුත් පෝරණුවකදී විනාශ කිරීම අද (27දා) සිදුවිය.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇත්දළ ගිනි තැබීම සිදුවිය.
මෙම ඇත් දළ තොගය ඊයේ (26දා)ගාලුමුවදොර පිටියේදී විනාශ කෙරුණු අතර, එය සම්පූර්ණයෙන් පුළුස්සා විනාශ කිරීමට පුත්තලම හොල්සිම් කර්මාන්ත ශාලාවකට රැගෙන විත් තිබුණි.
 

 

Related