වසරේ කපටියා - ලියනගේම බොරුව පතුරා පොලිසියට කියා වැලි ටික ඇස කර ගනී
ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේට අයත් නාවල පිහිටි පී කොක් මැඳුරේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම අද (29දා) පෙරවරුවේ සිට ආරම්භ කළේය. ජනපතිවර...
https://www.sathhanda.com/2016/01/blog-post_121.html
ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේට අයත් නාවල පිහිටි පී කොක් මැඳුරේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම අද (29දා) පෙරවරුවේ සිට ආරම්භ කළේය.
ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් අනතුරුව මෙම මැඳුර හිටපු ජනපතිවරයාගේ භාවිතය සඳහා දීමට ලියනගේ මහතා සූදානම් වුවද පසුව එය වෙනස්විණ.
මහින්ද රාජපක්ෂ මහතාට මැඳුර දීම සඳහා මැඳුරේ ඇති පිහිනුම් තටාකයට වැලි පුරවා වසා දමනු ලැබීය. කෙසේ වෙතත් මෙහි රත්රන් මිශ්‍ර කර ඇති බවට කට කතා පැතිර ගියේය.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් වැලි ඉවත්කිරීමේ අවස්ථාවට එක්ව සිටී.
ප්ලාස්ටික් බාල්දියෙන් ගෙන එන වැලි රැයිසියකින් හලනු ලබයි.
එහෙත් වාර්තා වන අන්දමට මෙම කට කතාව පතුරව ඇත්තේද ලියනගේ විසින්ම වන අතර වැලි ගොඩ දා ගන්න වැඩේ වියදමකින් තොරව පොලිසියට කියා කර ගන්නා බව ඔහු පවසා තිබේ. එ
Related