හිතවත් රීරියකුනි, ගෙම්බනි.. අමුතුම පන්නයේ මාධ්‍ය හමුවක්
මාධ්‍යවේදීන් වන චතුර අල්විස්ට හා කීර්ති වර්ණකුලසුරියට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නොසරුප් වදනින් පාර්ලිමේන්තුවේදී ඇමතීම සම්බන්ධ...

https://www.sathhanda.com/2016/01/blog-post_127.html
මාධ්‍යවේදීන් වන චතුර අල්විස්ට හා කීර්ති වර්ණකුලසුරියට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නොසරුප් වදනින් පාර්ලිමේන්තුවේදී ඇමතීම සම්බන්ධයෙන් අදහස් පල කිරීම සඳහා ඊය් පස්වරුවේ ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබින.
එම මාධ්‍ය හමුව ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මාධ්‍යවේදීන්ට ආමන්ත‍්‍රණයට කර සිටියේ ‘හිතවත් රීරි යකුනි’ කියායි.
එසේ ඇරඹි මාධ්‍ය හමුව අතරමගදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අත්පුඩි ගසමින් තෙරුවන් නමදින ආකාරයද මන්ත‍්‍රීවරයා රඟදක්වා පෙන්වීය.
Related