රට ඉල්ලන නව සන්ධානය ඉක්මනින්ම ඒවි.. – බැසිල්
අද වන විට රට වෙනුවෙන් කටයුතු කරන නව දේශපාලන සන්ධානයක් උවමනා බව ප‍්‍රබලව දැනෙන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පවසයි. අද වන විට මෙරට ඇති දේශපාල...

https://www.sathhanda.com/2016/01/blog-post_3.html
අද වන විට මෙරට ඇති දේශපාලන පක්ෂ කිහිපයකම විශාල පිරිසක් එවැනි නව දේශපාලන සන්ධානයක් බලාපොරොත්තුවෙන් පසුවන බවද පවසන ඔහු එනිසා එවැන් නව සන්ධානයක් කඩිනමින් ස්ථාපිත වීමට බොහෝ ඉඩ ඇතැයිද කියා සිටී.
කෙසේ වෙතත් නැවතත් තමන් දේශපාලනයට ලැමිණිම හෝ නොපැමිණිම ගැන තීරණය කර නැති අතර සුදුසු වෙලාවේදී එය තීරණය වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Related