ඒකාබද්ද විපක්‍ෂය ‘මල් පෝච්චිය’ ලකුණින්, ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන්..?
ඒකාබද්ද විපක්‍ෂය මූලිකව ‘මල් පෝච්චිය’ ලකුණින් පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදාන...

https://www.sathhanda.com/2016/01/blog-post_12.html
එම පක්‍ෂය දැනට ලියාපදිංචි වි ඇත්තේ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙසින් වුවද පක්ෂයේ නම වෙනස් කරමින් ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයිද පැවසෙයි.
මෙම පක්‍ෂයේ ලේකම්වරයා ලෙස නීතීඥ සාගර කාරියවසම් මහතා කටයුතු කරයි.
Related