ඩොලර් සැඟවූ විදෙස් ගිණුම්වල මහින්දගේ නම නෑ
විදෙස් රටක බැංකුවක ඩොලර් බිලියන ගණක් සඟවා ඇති ගිණුම් එකකවත් හිටපු ජනාධිපති මහින්ද රාජපෂක් මහතාගේ නම සඳහන්ව නැතැයි ඇමති රාජිත සේනාරත්න කො...

https://www.sathhanda.com/2016/01/blog-post_668.html
විදෙස් රටක බැංකුවක ඩොලර් බිලියන ගණක් සඟවා ඇති ගිණුම් එකකවත් හිටපු ජනාධිපති මහින්ද රාජපෂක් මහතාගේ නම සඳහන්ව නැතැයි ඇමති රාජිත සේනාරත්න කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේ වැඩි දුර පරීක්‍ෂණ සඳහා ඇහරිකාවට ලබා දුන් බැංකු ගිණුම්වල එක් අංකයක් වැරදී ඇති බවයි.
Related