යහපාලන අනුග්‍රහයෙන් සංචාරක වීසා මත පැමිණි Channel 4 ලංකාවට එරෙහිව නිකුත් කල අලුත්ම වීඩියෝව
යුද්ධය ආරම්බයේ සිටම අද වෙනතුරුම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මධයේ අසත්‍ය පතුරවන බ්‍රිතාන්‍ය රජයට අයත් Channel 4 නැමති මාධ්‍ය ආයතනය විසින්...

https://www.sathhanda.com/2016/01/channel-4_29.html
‘ශ්‍රී ලංකාවේ ඝාතන සිදුවූ ප්‍රදේශ වලට අප නැවත ගිය අවස්ථාවේ ප්‍රධාන සිදුවීම් 02 ක් සිදුවිය’ යනුවෙන් චැනල් 4 මාධ්‍යය සඳහන් කර ඇත.“ඉන් පලමුවැන්න, යුද අපරාධ පරීක්‍ෂණයට ජාත්‍යන්තර දායකත්වයක් නැතැයි ජනාධිපති ප්‍රකාශ කිරීමයි. යුද්ධයෙන් පසු චැනල් 4 වෙත එවන ලද බොහෝ වීඩියෝ තුලින් යුද අපරාධ සිදුවූ බව තහවුරු කර තිබුණි.
Related