රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් "lankaenews" මඩ පුවත් අඩවියට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක්
lankaenews නමින් පවත්වාගෙන යන මඩ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ...
https://www.sathhanda.com/2016/01/lankaenews.html
වැඩිදුරටත් ඔවුන් පවසන්නේ අපහාසාත්මක පළකරමින් ඒවා ඉවත් කිරීමට මුදල් ලබා ගැනීමත් මඩ ගැසීමෙන් වැළකී සිටීමට තර්ජනය අරමින් මුදල් ලබා ගැනීමත් කුලියට මද පුවත් පළකිරීමත් ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා හමුදාවද මොවුන්ගේ අපහාසාත්මක පුවත් වල ඉලක්කර වී ඇති බවත් වාර්තා කරයි.
lankaenews නම් මෙම මද පුවත් අඩවිය ශ්‍රී ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක කරන්නේ සමජවිරෝධි ක්‍රියාකලාපය නිසාම කවුරුත් ගඳරුවන් නමින් හඳුන්වන සඳරුවන් නමැති පුද්ගලයාය.


Related