එදා තේ 85යි, පොහොර 1300යි, අද තේ 50 යි, පොහොර 3500යි - වෙනස මේකද - දැඩි විරෝධතා

තේ ගස් මහ පාරේ සිටුවමින් ඊයේ පස්වරුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ තේ වගාකරුවන් විරෝධතාවයක් දියත් කලහ.  කලින් පොරොන්දු වූ පරිදි තේ කිලෝවක් සඳහා ...

තේ ගස් මහ පාරේ සිටුවමින් ඊයේ පස්වරුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ තේ වගාකරුවන් විරෝධතාවයක් දියත් කලහ.  කලින් පොරොන්දු වූ පරිදි තේ කිලෝවක් සඳහා රුපියල් 80ක් ලබා දෙන ලෙසත් පොහොර සහනාධාරය පෙර පරිදිම යලිත් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5669642086368187931

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item