විශ්වා වර්ණපාල දිවි සැරිය නිම කරයි

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල අභාවප්‍රාප්ත වී තිබේ. අද(27) අළුයම හදිසියේ රෝග...

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල අභාවප්‍රාප්ත වී තිබේ.

අද(27) අළුයම හදිසියේ රෝගාතුර වු ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

විශ්වා වර්ණපාල  2007 සිට 2010 දක්වා කාලය තුළ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ. 

1936 උපත ලැබූ ඒ මහතා මියයන විට 79 වන වියේ පසු වුණි.

පසුගිය මැතිවරණය ආසන්නයේදී සුසිල් ප්‍රේමජයන්තදැරූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් තනතුර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදහත් වීම මත විශ්වා වර්ණපාලට ලැබුණි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7908862694301583004

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item