ඥාණසාර හිමියන් ඇප මත නිදහස්
පසුගිය ජනවාරි මස 26 වන දින රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර ති...

https://www.sathhanda.com/2016/02/blog-post_259.html
පසුගිය ජනවාරි මස 26 වන දින රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබේ.
රුපියල් දෙලක්‍ෂයක ශරීර ඇපයක් මත උන් වහන්සේ මෙසේ නිදහස් කර ඇත්තේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමටත් මාධ්‍යට කිසිත් ප‍්‍රකාශ නොකිරීමටත් නියෝග කරමිනි.
උන් වහන්සේ බන්ධනාගාරගත කරනු ලැබුවේ අධිකරණයට අපහාස කිරීම හා සන්ධයා එක්නැලිගොඩට බලපෑම් කලේ යයි චෝදනා මතයි.
Related