සුෂ්මා ස්වරාජ් ජනපති හමු වෙයි
දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද ...

https://www.sathhanda.com/2016/02/blog-post_85.html
අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව පැවැති බව වාර්තා වේ. පැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ඉන්දිය විදේශ අමාත්‍යවරිය අතර සාකච්ඡා පවත්වා තිබේ.
එහි දී දෙරටට වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Related