සරසවි සිසුන්ගේ කප්පාදුවක් - IUSF
මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ කප්පාදුවක් සිදුකර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප...

https://www.sathhanda.com/2016/02/iusf.html
එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ මෙවර විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා පිරිස සියයට දහයකින් ඉහළ දමන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළද මේ වනවිටත් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු ප්‍රමාණය පිරවීමටද කටයුතු කර නැති බවයි.
මේ පිළිබඳව රජයට බලකිරීමේ වැඩසටහනක් අරඹන බවද ඔහු කීය.
Related