ආසියානු කුසලානය යහපාලන අනුග්‍රහයෙන් TNL ඔස්සේ - ක්‍රීඩා ලෝලීන් රනිල්ගේ අම්මා මතක් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව හරහා විකාශය කරන බව එම නාළිකාවේ නිල ෆේස්බුක් ගිණුමෙන් කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට...

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය ටී.එන්.එල්. නාළිකාව හරහා විකාශය කරන බව එම නාළිකාවේ නිල ෆේස්බුක් ගිණුමෙන් කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන වසර දෙකකට ඇත්තේ ජාතික රූපවාහිනී සංස්ථාවයි. 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල විකාශන පමණක් ජාතික රූපවාහිනී සංස්ථාව හරහා විකාශය කරන බවයි. 

මෙය සම්බන්ධයෙන් සමාජජාල තුලින් දැඩිලෙස විවේචන එල්ල එමින් පවතී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6193506102123914218

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item