මහින්ද එන රැළියට චමල් රාජපක්ෂත්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මේ වන විට පැවැත්වෙන "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ ද මීට සුළු මොහොතකට ප...

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මේ වන විට පැවැත්වෙන "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ ද මීට සුළු මොහොතකට පෙර ගොඩ විය.

"ජන සටන" විරෝධතා රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණීමට නියමිතව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4425152203756640428

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item