ශ්‍රීලනිප මන්ත්‍රීන් මහ තොගයක් හයිඞ් පිටියේ
හයිඞ් පිටියේ මේ වන විට ආරම්බ වී ඇති ඒකාබද්ද විපක්‍ෂයේ ‘ජන සටන’ විරෝධතා රැළිය සඳහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රී...

https://www.sathhanda.com/2016/03/blog-post_892.html
හයිඞ් පිටියේ මේ වන විට ආරම්බ වී ඇති ඒකාබද්ද විපක්‍ෂයේ ‘ජන සටන’ විරෝධතා රැළිය සඳහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීන් විශාල පිරිසක් සහභාගී වී සිටිති.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ප‍්‍රධාන වේදිකාවේත්, පළාත් සභා මන්ත‍්‍රීත් තවත් වේදිකාවකත් පළාත් පාලන මන්ත‍්‍රීන් වේදිකාව ඉදිරිපස ඇති ආසුන්වලත් වාඩි වී සිටින අතර තවත් පිරිසක් සිටගෙන සිටිති.
මේ වන විටත් හයිඞ් පිටිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇත.
Related