එස්අයිගේ ජනනේන්ද්‍රීය සපා කාලා

කොස්ගොඩ දුවේ මෝදර දී උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ප...

කොස්ගොඩ දුවේ මෝදර දී උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාරේ මත්පැන් නොබොන්නැයි කළ අවවාදයකට පසු මෙම සිද්ධියට ලක් වු අප පොලිස් පරික්ෂක බලපිටිය රෝහලේ සැත්කමකට ලක් කර ඇත.

එක් සැකකරුවකු නාවික හමුදාවෙන් පළා ආ අයකු බව පොලිසියට තොරතුරු ලැබී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3689872991732704370

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item