බහ බැංකු අධිපති පවුලේ අය එක්ක සැප ගන්න ගුවනින් යාලට - විශේෂ ආරක්‍ෂක බල ඇණිත් දමයි
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා දෙදින පුද්ගලික සංචාරයක් සදහා පසුගිය 26 වන දා කතරගමට පැමිණියේ ගුවනිනි. ඉන් පසු ඊයේ ...

https://www.sathhanda.com/2016/03/blog-post_664.html
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා දෙදින පුද්ගලික සංචාරයක් සදහා පසුගිය 26 වන දා කතරගමට පැමිණියේ ගුවනිනි.
ඉන් පසු ඊයේ (27) දිනයේ නැවත කොළඹ පැමිණියේ කතරගමටම ගෙන්වා ගන්නා ලද විශේෂ හෙලිකොප්ටර් යානාවකිනි.
මහ බැංකු අධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ද මෙම යාල සංචාරයට එක්ව සිටි අතර ඔවුන් සියල්ලන්ට විශේෂ ආරක්ෂක කණ්ඩායමකික් ආරක්ෂාව සැපයීය.
Related