දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ
මාලිගාවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) දිනයේ සිදුවූ බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ති...

https://www.sathhanda.com/2016/03/cctv.html
වෙඩි තැබීමට මොහොතකට පෙර සැකකරුවන් ගමන් ගත් බවට සැක කෙරෙන කාර් රථය වෙඩි තැබූ ස්ථානය දෙසට ගමන් කරන අයුරු මෙම දර්ශන වළ ඇතුලත්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ මෙම රථය හඳුනාගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.
මේ පිළිබඳව තොරතුරක් ඇත්නම් 011 2662311 යන දුරකතන අංකයෙන් හෝ 011 2685151 යන අංක මගින් අදාළ තොරතුරු ලබාදෙන ලෙසද එම කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම වීඩියෝ දර්ශණ පහතින්
Related