අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන පුපුරන ද්‍රව්‍ය පායාරුප[UPDATED]
කොළඹට ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබියදී අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන පුපුරන ද්‍රව්‍ය පායාරුප පහතින් පළවේ. ---------------------- මරාගෙ...
https://www.sathhanda.com/2016/03/exclusive.html
කොළඹට ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබියදී අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන පුපුරන ද්‍රව්‍ය පායාරුප පහතින් පළවේ.
----------------------
තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.
----------------------
මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]
යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.
dan godak ayeta saneepa athi oya tika kera ganne kal puduma amaruwak thibuna
ReplyDeleteඔබට යහපාලනය ගැන දැන් සතුටුයිද?.........
ReplyDelete