නාඳුනන මළ සිරුරක් කෙසෙල්ගමු ඔයේ - අද දින ඇතුලත හමුවූ තෙවන අභිරහස් මල සිරුර (PHOTOS)
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද (28) පස්වරුවේදී පොලීසිය විසින් සොයාගත් බව වාර්තා වේ...

https://www.sathhanda.com/2016/03/photos_10.html
නොර්වුඩ් පොලිස් වසමට අයත් බගවන්තලාව මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පාලම අසල කෙසෙල්ගමු ඔයේ තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
අදාළ සිරුර මෙතෙක් හදුනා ගෙන නොමැති අතර නෝර්වුඩ් පොලීසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
මෙය අද දින ඇතුලට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුවූ තෙවන මල සිරුරයි. මේ අතර අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මය ගියා.
ඡායාරූප පහතින්.




ඡායාරූප පහතින්.
Related