හෙම්මාතගම නාඳුනන මළ සිරුරක්
හෙම්මාතගම ප‍්‍රදේශයට අයත් වාගොල්ල කුඩා ඔයේ තිබී නාඳුනන මළ සිරුරක් අද (28) හෙම්මාතගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම මළ සිරුර හමු වුණේ...

https://www.sathhanda.com/2016/03/blog-post_988.html
හෙම්මාතගම ප‍්‍රදේශයට අයත් වාගොල්ල කුඩා ඔයේ තිබී නාඳුනන මළ සිරුරක් අද (28) හෙම්මාතගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 45 ක් පමණ වන මෙම නාඳුනන පුද්ගලයා පිළිබඳ මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙන බව හෙම්මාතගම පොලිසිය සඳහන් කරනවා.
මෙම මළ සිරුර හමු වුණේ මාවනැල්ල හෙම්මාතගම මාර්ගය අලුත්වැඩියා කරන චීන කොන්ත‍්‍රාත් සමාගමට අයත් වැඩබිම ආසන්නයේ ඇති කුඩා ඔයේ තිබිය දීයි.
වයස අවුරුදු 45 ක් පමණ වන මෙම නාඳුනන පුද්ගලයා පිළිබඳ මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙන බව හෙම්මාතගම පොලිසිය සඳහන් කරනවා.
Related