ජනපති සොයුරු ටෙලිකොම් සභාපති හත්ලක්‍ෂ පනස්දාහක මාසික ගෙවල් කුලියක් අනුමත කර ගනී
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සහෝදරයෙක් වන වතමනේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්හි සභාපති ධුරය දරන කුමාරසිංහ සිරිසේන සිය කොලඹ නිවාස කුලිය ව...

https://www.sathhanda.com/2016/04/blog-post_88.html
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සහෝදරයෙක් වන වතමනේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්හි සභාපති ධුරය දරන කුමාරසිංහ සිරිසේන සිය කොලඹ නිවාස කුලිය වෙනුවෙන් මාසික ඩොලර් 5000ක මුදලක් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් අනුමත කරවාගෙන ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. ඩොලර් 5000ක් යනු ශ්‍රී ලංකා රුපියල් 750,000ක් පමණ වන අතර ඇමරිකාවේ නිවුයෝක්, එංගලන්තයේ ලන්ඩන් නරගවලද ඩොලර් 3000ක පමණ මාසික කුලී මුදලකට හොඳම තත්වයේ නිවසක් ලබා ගත හැකි යයි එම වාර්තාවන්හි දැක්වෙයි.
Related