පෙරටුගාමීන්ට පොලීසියෙන් දැඩි ප්‍රහාරයක් (PHOTOS)
කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක්...

https://www.sathhanda.com/2016/04/photos_1.html
පොලිසිය හා කැරළි මර්ධන ඒකකය සමග ගැටුණු ඔවුන් ආරක්ෂනක අංශ ද තල්ලු කරමින් පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වීදුරු දොරටු බිඳ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත.
පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කරමින් පිරිස පාලනය කිරීමට උත්සහ කරන බව වාර්තා වේ.
ඡායාරූප පහතින්.
Related