වාර්තා පිට වාර්තා තැබූ කොදෙව්වන් ජය සැමරූ හැටි (PHOTOS)
එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් 2016 පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඩැරන් සැමී ප‍්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ...

https://www.sathhanda.com/2016/04/photos_4.html
එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් 2016 පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඩැරන් සැමී ප‍්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (03) රාති‍්‍රයේ සමත් වුණා.
කොදෙව් කණ්ඩායම අවසන් මහ තරගය ජය ගත්තේ කඩුලු 4කින්.
පන්දුවාර විස්ස ලෝක කුසලානය දෙවතාවක් දිනූ පළමු කණ්ඩායම ලෙසද කොදෙව් කණ්ඩායම මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණා.
ඔවුන් 2012 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව පරාජය කරමින් පළමු වරට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තා.
Related