වසර 26කට පසු වවුනියා හමුදා කඳවුර ගලවා ඉවත් කරයි

වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා. මෙතෙක් මෙම හමුදා කඳවුර...

වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා. මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.

එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.

යුද සමයේදී මෙන්ම ඉන් පසුවද වව්නියාව නගරයේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් පාහේ භාරව තිබුණේ මෙම නගර කඳවුරටයි.මෙය උපක්‍රමිකව විශාල වටිනාකමක් ඇති කන්දවවුරක් සේ සැලකිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5496937231211196884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item