මිලියන 49,000 ක බැඳුම්කර විකුණයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 49,472 ක බැඳුම්කර අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ...

https://www.sathhanda.com/2016/08/49000.html
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 49,472 ක බැඳුම්කර අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
2021, 20214 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 242 ඉක්ම වූ ලංසු ප්‍රමාණයක් ලැබී තිබිණි.
අද දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

Related