ගුරු පුරප්පාඩු සදහා පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් බඳවා ගන්නවා - අකිල විරාජ්
ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී රජයේ විශ්වවිද්‍යාලවලින් පමණක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාල වලින්ද ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු ...

https://www.sathhanda.com/2016/08/akila-viraj.html
ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී රජයේ විශ්වවිද්‍යාලවලින් පමණක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාල වලින්ද ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. මෙරට අධ්‍යාපන ගොඩනැංවීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. පෞද්ගලික අධ්‍යයන ආයතනයක පැවැති සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අකිල විරාජ් කාරියවසම් මෙම අදහස් පළ කළේය.
එහෙත් එසේ නොකරන මෙන් ඉල්ලමින් සහ එයට විරුද්ධව සමස්ත ලංකා ගුරුවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණි.
Related