ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අයට ශ්‍රීපනිපයේ ඉඩක් නෑ - අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

ත්‍රස්තවාදී ක්‍රියා කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  පවසයි. අමාත්‍...

ත්‍රස්තවාදී ක්‍රියා කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ නායකයා විවේචනය කිරීම සහ අගෞරව කිරීම බරපතළ වරදක් බවයි.

ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව අමතමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්තර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු පාර්ශව එක් කිරීමට බලාපොරොත්තු වන බව එම උත්සවය ඇමතූ ඩීලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8099335258757593976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item