කුමන්ත්‍රණකාරීන් එක්ක වැඩ කරන්න සිදුවුණා - කොරියාවේ සිට  [Video]

කුමන්ත්‍රණකාරීන් සමග තමාට කටයුතු කිරීමට සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තම පාලන කාලයේ සිටි ඇතැම්...

කුමන්ත්‍රණකාරීන් සමග තමාට කටයුතු කිරීමට සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තම පාලන කාලයේ සිටි ඇතැම් අමාත්‍යවරුන් එම කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළ බවයි.
දකුණු කොරියාවේ සෝල් නුවරදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2691982834766256071

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item