වැට පනත තාවකාලිකව නැවත පස්සට - යෝජිත අද දින වෙළඳ වැඩ වර්ජනය නවතී

අද දිනයේ රට පුරා වෙළඳ සැල් වසා දමමින් පවත්වන්නට සැලසුම් කර තිබූ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව සමස්ථ ලංකා වෙළඳ සංගම් එකමුතුව පව...

අද දිනයේ රට පුරා වෙළඳ සැල් වසා දමමින් පවත්වන්නට සැලසුම් කර තිබූ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව සමස්ථ ලංකා වෙළඳ සංගම් එකමුතුව පවසයි.

එහි ලේකම් ඉන්දික ලියනගේ මහතා පවසන්නේ අද දිනයේ මෙම පනත් කොටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමටත්, කිසිවෙකුට අසාධාණයක් නොවන ලෙස මෙම ගැටළුව විසඳන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ලබා දුන් පොරොන්දුව මත මෙම තීරණයට එළැඹි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7937442821052605431

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item