ධීවර සංස්ථාව කොරියානු සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය
ලංකා ධීවර සංස්ථාව කොරියානු සමාගමක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති කැබිනට් ...
https://www.sathhanda.com/2016/08/blog-post_49.html
ලංකා ධීවර සංස්ථාව කොරියානු සමාගමක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති කැබිනට් මණ්‌ඩල රැස්වීමේදී මුලික එකඟත්වයකට එළඹ තිබේ.
ලංකා ධීවර සංස්‌ථාව මේ වන විට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙන හෙයින්, කැබිනට් මණ්‌ඩලය අඟහරුවාදා (09 ) මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිතය.
මේ වනවිට ධීවර සංස්‌ථාවේ සිටිය යුතු සේවක පිරිස 642 ක් වුවත් එහි සේවකයන් 1113 දෙනකු සේවය කරන බව ඇමැති මහින්ද අමරවීර පවසයි.
මෙම අතිරික්‌ක සේවක පිරිස ඉවත් කිරීමට අදාළව යෝජනා කර ඇති ස්‌වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවටද යහපත් ප්‍රතිචාර නොමැති නිසා ලංකා ධීවර සංස්‌ථාව පිළිබඳ අවසන් තීන්දුවක් වහාම ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා කියා සිටී.
පසුගිය මාස අට තුළ රුපියල් මිලියන හත්සියයක මුදලක් මහා භාණ්‌ඩාගාරයෙන් ලබාගෙන සංස්‌ථාව පවත්වාගෙන ගිය බවත් වැටුප් ගෙවීමට පමණක් ඉන් රුපියල් මිලියන 210 ක මුදලක් වැය වී ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

පසුගිය කාලයේ ධීවර ඇමතිව සිටියේ රාජිත සේනාරත්න වන අතර යුරෝපා වෙළඳපලේ
මත්ස්‍ය තහනම ඉවත් කල පසු ධීවර සංස්ථාව ලබා ලබන බවටද මහින්ද අමරවීර අමත්‍ය
වරයා පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.
Related