මැතිව් අබේසිංහගේ බලාපොරොත්තු සුන්වෙයි

රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩක මැතිව් අබේසිංහ අද සහභාගි විය. එම ඉසව්වේ පළමු වටයේ දෙවැනි තරගය...

රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩක මැතිව් අබේසිංහ අද සහභාගි විය. එම ඉසව්වේ පළමු වටයේ දෙවැනි තරගයට ඉදිරිපත් වූ මැතිව් අබේසිංහ තත්පර 50.96 කින් සිය ඉසව්ව නිම කරමින් තුන්වැනි ස්ථානයට පත්විය.

කෙසේ වෙතත් ඔහුට දෙවැනි වටයට සුදුසුම් ලැබීමට හැකියාව නොලැබුණු අතර එම වටයට සුදුසුකම් ලැබූ තරගකරුවන් 16 දෙනාම සිය ඉසව්ව තත්පර 50 කට වඩා අඩුවෙන් නිමකර තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4013461460306989671

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item