නිර්මාල්ට පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය එපාවේ !

තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග පැවැත්වූ ගණුදෙනු නතර කළ බවත් මින් ඉදිරියට ඔවුන් සමග කිසිඳු ගනුදෙනුවක් නොපව...

තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග පැවැත්වූ ගණුදෙනු නතර කළ බවත් මින් ඉදිරියට ඔවුන් සමග කිසිඳු ගනුදෙනුවක් නොපවත්වන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ආචාර්යවරයා සිය මුහුණුපොතේ මේ බව සටහන් කර ඇති අතර එහි සඳහන් වන්නේ "පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග මින්පසු මගේ කිසිදු ගණුදෙණුවක් නැත" යනුවෙනි.

දේවසිරි මහතාගේ එම තීරණය සම්බන්ධයෙන් ඒ මහතාගේ මුහුණු පොතේ ගොඩනැගෙන සංවාදය අනුව පිළිබිඹු වන්නේ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, මුදලට වෛද්‍ය උපාධිය පිරිනැමීම, මාළමේ සයිටම් පෞද්ගලික ආයතනයට පක්ෂව මතයක් ගොඩනගමින් පැවතීමට විරෝධය දක්වමින් මෙසේ ඉවත්ව ඇති බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2650216955488894030

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item