දොස්තර තරුණියට අතවර කලාද?

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි අතවරයකට ලක් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්නන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍...

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි අතවරයකට ලක් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්නන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් පරිදි අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය තුළදී වෛද්‍යවරයෙකු විසින් මෙම තරුණිය අතවරයට ලක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එ් අනුව අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිවැරදි විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4816078172608407362

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item