VAT වෙනස් කරන්න IMF අනුමැතිය ඕනෑලු - VAT වැඩි කලේ IMF නිසා බව අන්තිමේ රජය පිළිගනී
වැට් බද්ද සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා අනුව යෝජිත බදු අනුපාතය වෙනස් කිරීමට නම් එම සංඛ්‍යා මූල්‍ය අරමුදලේ අධ්...
https://www.sathhanda.com/2016/08/vat-imf-vat-imf.html
වැට් බද්ද සම්බන්ධයෙන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා අනුව යෝජිත බදු අනුපාතය වෙනස්
කිරීමට නම් එම සංඛ්‍යා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ
යුතු බව වාර්තා වෙනවා. පැවැති එකඟතාවය අනුව පසුගිය මැයි මාසයේ සිට තෝරාගත්
කේෂත්‍ර කිහිපයක් සඳහා 15%ක වැට් බදු අනුපාතයක් ක්‍රියාත්මක කෙරුණි.
විමල් වීරවංශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල පෙත්සමක් සලක ලබාදුන් අධිකරණ නියෝගය පරිදි වැට් බදු පනත මැති සබයේ න්‍යාය පත්‍රයෙන්ද ඉවත් කෙරුණි. මේ තත්ත්වය යටතේ මූල්‍ය අරමුදල අපේක්ෂිත ආදායම උපයාගත නොහැකි වී ඇතැයි පැවසේ. අදාළ තත්ත්වය හේතුවෙන් අය වැය හිඟය 5.4ක මට්ටමින් පවත්වා ගැනීම අභියෝගක් වී ඇති බවද වාර්තා වේ.

එහෙත් පසුගියදා ආණ්ඩුව පවසා තිබුනේ VAT වැඩි කිරීම IMF උපදෙස් මත ක්‍රියාත්මක නොවූ බවය.
Related