ලම්බෝගිනි Super Trofeo Sepang තරගයෙන් දිලන්තට දෙවෙනි තැන

දෙදිනක් පුරා මලයාසියාවේ සේපන්ග්හි පැවති ලම්බෝගිනි Super Trofeo තරගයෙන් දෙවන ස්ථානය ජය ගැනීමට දිලන්ත මාලගමුව ඇතුළු ඔහුගේ දිල්න්ගෝ රේසින් ...

දෙදිනක් පුරා මලයාසියාවේ සේපන්ග්හි පැවති ලම්බෝගිනි Super Trofeo තරගයෙන් දෙවන ස්ථානය ජය ගැනීමට දිලන්ත මාලගමුව ඇතුළු ඔහුගේ දිල්න්ගෝ රේසින් කණ්ඩායමට හැකියාව ලැබී ඇත. මෙයට ලොව ප්‍රධාන ක්‍රීඩකයන් රැසක සහභාගී වී තිබේ.

බොහෝ තරග වලින් ශ්‍රී ලංකාවේ නම තබමින් එකදිගට ජයග්‍රහණය කරද ප්‍රධාන මාධ්‍ය දහරාවේ කිසිදු මාධ්‍යක් ඔහුගේ හැකියාවන් සහ ජයග්‍රහණයන් ප්‍රධාන කොට නොසැලකීම කණගාටුවට කරුණකි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2502395881129313575

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item