ක්‍රිකට් මැච් එක දිනුවෙත් මෛත්‍රී ජනාධිපතිවුණු නිසයි - රනිල් (VIDEO)
ක්‍රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු මෙරට ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණයන් තහවුරු කරන බවත් එලෙසම රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනය ද ද...

https://www.sathhanda.com/2016/08/ranil.html
ක්‍රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු මෙරට ක්‍රිකට් කණ්ඩායම විසින්
ජයග්‍රහණයන් තහවුරු කරන බවත් එලෙසම රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනය ද
දැන් දැන් අත්පත් කරගනිමින් සිටිනවා යයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ
කළේ ඊයේ (19)මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති යහපාලන ආණ්ඩුවේ පළමු
ජාතික සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.
.අගමැතිවරයා ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ," ජාතික ආණ්ඩුවක් හදලා අවුරුද්දක් යන අවස්ථාවේ සුබ ලකුණක් ආවා. තුන් වතාවක් අපි ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ටෙස්ට් තරඟ වලින් පරාජය කළා. ඇයි මේක සිදුවුණේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා වුණායින් පස්සේ. දේශපලනයට හිරවෙලා තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි දේශපාලනය ඉවත් කළා. නැත්නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු හැම ක්‍රීඩාවකම දේශපාලනයයි, හම්බ කිරීමයි තිබුණා. අපි ඒ ක්‍රිකට් ක්‍රීඩාවට කරා වගේ හොරු පැන්නුවට පස්සේ රට දිනන්න ගත්තා. දැන් අපිට මේ වැඩකටයුතු කරන්න ලෝකයේ විශ්වාසය තියෙනවා" බවයි.

Related