ජීවිත 05 ක් බිලිගත් බිහිසුණු අනතුරේ වීඩියෝව මෙන්න
කිලිනොච්චිය, පලෙයි ධර්මකේනි ප‍්‍රදේශයේ අද (15) උදෑසන සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ...

https://www.sathhanda.com/2016/09/05.html
කිලිනොච්චිය, පලෙයි ධර්මකේනි ප‍්‍රදේශයේ අද (15) උදෑසන සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වනවා.
පලෙයි පොලිසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන් කළ වෑන් රථයක් හා යාපනය සිට මතුගම දක්වා ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වි ඇති බවයි.
අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බැව්ද පොලිසිය පැවසුවා.
පලෙයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවයි.
Related