මහින්දානන්ද රිමාන්ඩ්
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම...

https://www.sathhanda.com/2016/09/blog-post_450.html
කොළඹ, කින්සි පාරේ ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද රහස් පොලිසියට කැඳවා තිබිණි.
පසුව රහස් පොලිසිය කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
Related