42වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනයේදී අද ඇරඹෙයි (PHOTOS)

දිනමු – දිනවමු යන්න තේමා කරගත් 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා ...

දිනමු – දිනවමු යන්න තේමා කරගත් 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන්නේ ප්‍රථම වරටයි.

සමාරම්භක උළෙල අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.ඒ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 සහභාගී වනවා.

ක්‍රීඩා උළෙල ලබන මස 02දා නිමාවීමට නියමිතයි.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6273233130764733623

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item