පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැඳවයි

පොලිස්පතිවරයා අද දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින ම...

පොලිස්පතිවරයා අද දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින මාර්ග අවහිරතා හේතුවෙන් බස් සේවකයින් මුහුණ දී සිටින අපහසුතාවයක් පිළිබඳව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම මානව හිමිකම් කොමිසම විසින් අද දිනයේ සිදුකිරීමට නියමිත බවයි.

ඒ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇති බව ගැමුණු විජේරත්න සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6121507675105182260

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item