ජයන්ත සමරවීර රිමාන්ඩ්

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ ත...

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.

රජයේ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6863269723368284504

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item