ජනපති වෙබ් අඩවිය හැක් කළ දෙදෙනාට ඇප
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාට සහ අනෙක් තරුණයාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අ...

https://www.sathhanda.com/2016/09/blog-post_0.html
පාසල් සිසුවා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මතද අනෙක් තරුණයා ලක්ෂ 10 ශරීර ඇප 04ක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් මත ද නිදහස් කරනු ලැබීය.
පාසල් සිසුවාගේ දෙමාපියන් කැඳවූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ළමුන් පරිගණක අධ්‍යාපනයට යොමුවීම හොඳ කාරණයක් වුවත් ඔවුන් පරිගණක භාවිතයෙන් කරන වැඩ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
එම නඩුව නැවතත් නොවැම්බර් 04 දා විවාදයට ගැනීමට නියමිතය.
Related